ඉස්සර කාලේ කෑමට අපි එකතුකරගන්න හොඳයි කියලා දැනගෙන හිටියෙ පොල්තෙල් විතරයිනේ. පස්සෙ පස්සේ සූරියකාන්ත තෙල් සහ ඔලිව් තෙල් එහෙමත් ආවා. බලන්නකෝ අළුතෙන් අපේ කෑමට එකතු වුණ තෙල් වර්ග මොනවද කියලා. මේ හැම එකක ම වගේ ඔමේගා කාණ්ඩයේ මේද අම්ල වගේම තවත් විටමින් සහ අත්‍යාවශ්‍ය මේද අම්ල අඩංගු වෙනවා...
Rapeseed oil

Best all rounder - olive oil

Best for tight budgets - sunflower oil

Best for high temperatures - groundnut oil

Best for adding flavour - sesame oil

Best for drizzling - hazelnut oil

Best for rice dishes - avocado oil



6 comments:
ලස්සන පිංතූර ටිකක් වගේම අදහස් ටිකක්...
තෙල් හිඳිල්ලත් ලේසි නැහැ බලාගෙන ගියාම :)
මේ ලෝකේ මොනවද ලේසි කරන්න.පිංතූර ටික නම් ෂෝක්
තව මොනවයින්ද තෙල් හදන්න තියෙන්නේ යාලු..............
I'm interested in advertising on your blog. Where can I find contact information?
@link : Thank you, but I don't like it.
Post a Comment