මෙන්න කන්න තෙල්...

ඉස්සර කාලේ කෑමට අපි එකතුකරගන්න හොඳයි කියලා දැනගෙන හිටියෙ පොල්තෙල් විතරයිනේ. පස්සෙ පස්සේ සූරියකාන්ත තෙල් සහ ඔලිව් තෙල් එහෙමත් ආවා. බලන්නකෝ අළුතෙන් අපේ කෑමට එකතු වුණ තෙල් වර්ග මොනවද කියලා. මේ හැම එකක ම වගේ ඔමේගා කාණ්ඩයේ මේද අම්ල වගේම තවත් විටමින් සහ අත්‍යාවශ්‍ය මේද අම්ල අඩංගු වෙනවා...

Rapeseed oil


Best all rounder - olive oil


Best for tight budgets - sunflower oil


Best for high temperatures - groundnut oil


Best for adding flavour - sesame oil


Best for drizzling - hazelnut oil


Best for rice dishes - avocado oil

Best for vegetarians - linseed oil

Best oils for dressings and dipping - walnut oil

6 comments:

තාරා said...

ලස්සන පිංතූර ටිකක් වගේම අදහස් ටිකක්...

Hasitha said...

තෙල් හිඳිල්ලත් ලේසි නැහැ බලාගෙන ගියාම :)

ධමිමික ස‍‍දරුවන් said...

මේ ලෝකේ මොනවද ලේසි කරන්න.පිංතූර ටික නම් ෂෝක්

උමා(දසුන්) said...

තව මොනවයින්ද තෙල් හදන්න තියෙන්නේ යාලු..............

link said...

I'm interested in advertising on your blog. Where can I find contact information?

ලහිරු said...

@link : Thank you, but I don't like it.

Post a Comment