ඉස්සර කාලේ කෑමට අපි එකතුකරගන්න හොඳයි කියලා දැනගෙන හිටියෙ පොල්තෙල් විතරයිනේ. පස්සෙ පස්සේ සූරියකාන්ත තෙල් සහ ඔලිව් තෙල් එහෙමත් ආවා. බලන්නකෝ අළුතෙන් අපේ කෑමට එකතු වුණ තෙල් වර්ග මොනවද කියලා. මේ හැම එකක ම වගේ ඔමේගා කාණ්ඩයේ මේද අම්ල වගේම තවත් විටමින් සහ අත්‍යාවශ්‍ය මේද අම්ල අඩංගු වෙනවා...
Rapeseed oil

Best all rounder - olive oil

Best for tight budgets - sunflower oil

Best for high temperatures - groundnut oil

Best for adding flavour - sesame oil

Best for drizzling - hazelnut oil

Best for rice dishes - avocado oil
Best for vegetarians - linseed oil
Best oils for dressings and dipping - walnut oil























