සුන්දර අන්දමාන් දූපත්...


අද ඔයාලට ගෙනාවේ ඉන්දියානු සාගරය මැද තියෙන තවත් සුන්දර දූපතක් වෙන අන්දමන් දූපත් වල සුන්දර දර්ශන කිහිපයක්. බලන්නකෝ ලස්සනද කියලා...








ගඩාෆි ගේ කන්‍යා ආරක්ෂක බලකාය


මේ තමයි ලිබියානු නායක ගඩාෆි ගේ කන්‍යා ආරක්ෂක බලකායේ සෙබලියන්ගේ ඡායාරූප...







මේ තමයි ගුවන් ප්‍රහාර හමුවේ ඔහුව අතහැර ගිය යුක්‍රේන ජාතික හෙදිය


ලිබියානු ප්‍රහාරයේ ඡායාරූප...


ඇ.එ. ජනපද හමුදා ප්‍රමුඛ නේටෝ හමුදා විසින් ලිබියාවට නොකඩවා එල්ල කරන ගුවන් ප්‍රහාර ගැන ඡායාරූප කිහිපයක් තමයි අද ඔයාලට අරන් එන්නේ. බලන්නකෝ කොහොමද කියලා.